මධූෂ්ට එ‌රෙහිව ඩුබායිහිදි නීතිමය පියවර ගන්නා බව අගමැති කියයි

මධූෂ්ට එ‌රෙහිව ඩුබායිහිදි නීතිමය පියවර ගන්නා බව අගමැති කියයි

අත්අඩංගුවට පත්වූ පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ්ට එරෙහි ඩුබායිහිදි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

අද (06) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

No comments:

Powered by Blogger.