ඥානසාර හිමියන්ට ජනපති සමාව එපා - අගමැති බිරිද ජනපති මෛත්‍රීට දන්වයි

ඥානසාර හිමියන්ට ජනපති සමාව එපා - අගමැති බිරිද ජනපති මෛත්‍රීට දන්වයි

පුජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට පසුගිය 4 වනදා ජනපති සමාව ලබා නොදෙන්නැයි විද්වතුන් එක්ව ඉල්ලීමක් කර තිබු බව වාර්තා වේ.

 

ඊට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිද වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියද අත්සන් තබා තිබේ.

 

මෙම ඉල්ලීම ''ජනාධිපති සමාව අනිසි ලෙස ප්‍රදානය කරනු එපා '' යන ශීර්ෂයෙන් යුතුව පුද්ගලයින් හා සංවිධාන 252 කගේ අත්සනින් යුතුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත නිදහස් දිනට පෙර යොමු කර තිබිණ.

 

No comments:

Powered by Blogger.