නිදහස් දිනයේ නිදහස් කළ රැඳවියන් යළි සිරගෙට

නිදහස් දිනයේ නිදහස් කළ රැඳවියන් යළි සිරගෙට

නිදහස් දිනයේ ලබාදෙන ජනාධිපති සමාව යටතේ නිදහස් කළ රැඳවියන් පන්සිය හතළිස් පස් දෙනාගෙන් විසින් හත් දෙනෙකු යළි බන්ධනාගාර ගතකල බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඊට හේතුව වී ඇත්තේ එම රැඳවියන් 27 දෙනා  තවත් වරදවල් සඳහා බන්ධනාගාරගතව සිටීම ය.

ජනාධිපති සමාව යටතේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නිදහස් වන බවට මත පළ වුණ ද එවැන්නක් සිදුවූයේ නැත.

No comments:

Powered by Blogger.