කිරිපිටිවල කිරිපිටි නැතුව හැමදේම තියෙනවා

කිරිපිටිවල කිරිපිටි නැතුව හැමදේම තියෙනවා

කිරිපිටි වහාම වෙළඳපලෙන් ඉවත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

අද(06) පැවති ඒකාබද්ධයේ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙසේ කීය.

කිරිපිටි ඇරුණු විට අනෙක් සියල්ලම කිරිපිටිවල අඩංගු වන බව පවසමින් මන්ත්‍රීවරයා කියා සිටියේ කිරිපිටිවල ඌරු තෙල් අඩංගු බවට පිළිගෙන ඇති බවයි.

මෙම මාධ්‍ය හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතාද එක් විය.

No comments:

Powered by Blogger.