ජනපති පාර්ලිමේන්තුවෙන් සමාව ගනියි

ජනපති පාර්ලිමේන්තුවෙන් සමාව ගනියි

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (06දා) පාර්ලිමේන්තුවෙන් සමාව ගැනීමට කටයුතු කළේය.

ඒ මාස මාස තුනකට අධික කාලයක් ඔහු පාර්ලිමේන්තුවට පැමිණිමට කටයුතු නොකිරීම හේතුවෙනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනපතිවරයා මාස තුනකට එක් වතාවක්වත් පාර්ලිමේන්තුවට පැමිණිම අනිවාර්යය වෙයි.

සබැඳි පුවත් : http://am.lk/local-news/item/41033-3

                 http://am.lk/main/item/41035-2019-01-25-06-01-06

No comments:

Powered by Blogger.