කෝටි 700ක මැණික් කොල්ලයට සම්බන්ධ මධූෂ්ගේ තවත් සමීපතමයෙකුගේ නිවස වටලයි

කෝටි 700ක මැණික් කොල්ලයට සම්බන්ධ මධූෂ්ගේ තවත් සමීපතමයෙකුගේ නිවස වටලයි

පසුගිය වර්ෂයේ නොවැම්බර් මස 04 වන දින හක්මණ කැබලියපොල ප්‍රදේශයේදි ප්‍රාදේශිය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ මන්ත්‍රීවරයෙකු හා කඹුරුපිටිය මැණික් ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමට සම්බන්ධයෙන් වූ සැකකරුවෙකුගේ නිවස මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මඟින් වටලා තිබේ.

No comments:

Powered by Blogger.