ඓතිහාසික නටඹුන් උඩ නැග පින්තූර ගත් පිරිසට රුපියල් 50,000 දඩ මුදලක්
හොරොව්පොතාන කිරළාගල ඉපැරණි පුරාවිද්‍යා භූමියට අනවසරයෙන් ඇතුළු වී චෛත්‍යයක් මත සිටගෙන ගත් ඡායාරූප සමාජ ජලා වෙබ් අඩවිවලට මුදා හැරි බවට චෝදනා ලැබු අම්පාර ඔලුවිල් විශ්ව විද්‍යාලයේ සිසුන් 8 දෙනා වරද පිළිගැනීමෙන් අනතුරුව රුපියල් 50,000ක් බැගින් වු දඩ මත මුදා හැරීමට කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
No comments: