TNA ද්විත්ව පුරවැසි මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් එළවන්න සන්ධානෙ ලෑස්තියි


ද්විත්ව පුරවැසිභාවය හිමි දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන්ට එරෙහිව ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග
ගැනීමට බලාපොරොත්තු
වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ. ඔහු කියා සිටියේ ඒ සඳහා ස්වාධීන වෘත්තිකයන් සහ නීතීඥ කණ්ඩායම් කිහිපයක නියෝජිතයින් එක්වනු ඇති බවයි.
ටීඑන්ඒ අවහිරතාවයන් නිසා මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට විපක්ෂ නායක ධූරය ලබාගැනීම පසුගියදා ප්‍රමාද විය.

No comments:

Powered by Blogger.