"ක්‍රිකට් ක්‍රීඩකයන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට තිබුණේ බොහෝ කලකට පෙර " - රසල් අනෝල්ඩ්

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට තිබුණේ බොහෝ කාලයකට පෙර බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක, විස්තර විචාරක රසල් අනෝල්ඩ් පවසයි.

සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක මේ බව දැක්වෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම මේ වන විට සමාජ මාධ්‍ය හේතුවෙන් ගැටලු කිහිපකට මුහුණ දී ඇත.

මෙහි නවතම තත්ත්වය වන්නේ ශ්‍රී ලංකා එක්දින නායක ලසිත් මාලිංග හා ඔහුගේ බිරිඳත් හිටපු එක්දින නායක තිසර පෙරේරා හා ඔහුගේ බිරිඳත් යන දෙපාර්ශ්වය අතර ඇතිව තිබෙන සමාජ මාධ්‍ය ගැටුමයි.

No comments:

Powered by Blogger.