අගමැතිගෙන් ඉල්ලීමක්

අගමැතිගෙන් ඉල්ලීමක්

නව ව්‍යවස්ථාවක් පිළිබඳ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් ජනතාව නොමඟ යැවීමට සහ රට තුළ බේද බින්න කිරීමට කටයුතු නොකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සියලු පාර්ශව වලින් ඉල්ලීමක් කරයි.

අරලිය ගහ මන්දිරේ පැවති තෛයිපෝංගල් දින සැමරුම් උත්සවයකට එක් වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

වර්තමානයේ ව්‍යවස්ථාවක් පිළිබඳ තොරතුරු ඉදිපත් කරමින් ජාතිවාදය  ඇති කිරීමට උත්සහ දරන බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

No comments:

Powered by Blogger.