ඇවන්ගාඩ් රජයට පවරා ගැනීමෙන් නාවික හමුදාව ලැබූ ආදායම බිලියන 8යි

ඇවන්ගාඩ් රජයට පවරා ගැනීමෙන් නාවික හමුදාව ලැබූ ආදායම බිලියන 8යි

ඇවන්ගාඩ් සමාගම ශ්‍රී ලංකා නාවික හමුදාවට පවරා ගැනීමෙන් පසු මේ දක්වා ගත වූ වසර 3ක කාලය තුළදී රුපියල් බිලියන 8කට ආසන්න මුදලක් (ඇමරිකන් ඩොලර් මිලියන 46ක්) උපයාගෙන ඇතැයි නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා පැවසිය.

2015 වසරේ නොවැම්බර් 13 වැනිදා ඇවන්ගාඩ් සමාගම නාවික හමුදාවට පවරා ගැනුණු අතර එතැන් සිට මේ දක්වා එම සමාගමෙන් සිදු කළ සේවාවන් නාවින හමුදාවේ අධීක්ෂණයෙන් සිදු කෙරෙන බවත් හරහා ලැබෙන සියලු ආදායම් රජයට ලබා දීමට කටයුතු කර ඇතැයිද නාවික හමුදාපතිවරයා පැවසුවේය.

No comments:

Powered by Blogger.