"එජාපයේ අනාගත නායකයා අනුර කුමාර" - දිළුම් (VIDEO)
රනිල් වික්‍රමසිංහ මහතාට පසු එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය අනුර කුමාර දිසානායක මහතාට හිමිවනු ඇති බව එජනිප පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පවසයි.
රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාසට හෝ වෙනත් අයෙකුට එජාප නායකත්වය නොදෙන බවද මන්ත්‍රීවරයා පැවසීය.
අනුර කුමාර මහතා මේවන විට අදින්නෙත් කොලපාට ඇදුම් බවත් රනිල් වික්‍රමසිංහ මහතා එජාපයෙන් යන දවසට අනුර කුමාර මහතාට එජාප නායකත්වය ලබා දෙන බවත් මන්ත්‍රීවරයා පැවසීය.
එම වීඩියෝව පහතින්,
"ඉදිරියේදී රනිල් වික්‍රමසිංහ ට පස්සේ එක්සත් ජාතික පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක කියන කාරණය කණගාටුවෙන් වුනත් කියන්න සිද්ධ වෙනවා. මම හිතන්නේ රනිල් වික්රමසිංහ මහත්තයා සජිත් ප්‍රේමදාස මහත්තයට කාටවත් දෙන්නේ නැහැ නායකකම, හැබැයි යන දවසට අනුර කුමාර දිසානායකට එක්සත් ජාතික පක්ෂයට නායකකම දෙයි වගේ.දැන් අදින්නෙත් කොළ පාට කමිස රැස්වීම් වලට."
එම වීඩියෝව පහතින්,
No comments: