ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතාව අග්‍රාමාත්‍යධූරයෙන් නෙරපා හැරීමට එරෙහිව ජනාධිපතිවරයාගේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන ඕෂල හේරත් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.
No comments: