යාපනයේ ජනතාවගෙන් කථානායකට ප්‍රණාමය



වර්තමාන දේශපාලන අර්බුදයේදී කථානායකවරයා කටයුතු කරනු ලබන ආකාරය උතුරේ ජනතාවටත් රටටත් ආඩම්බරයක් බව සඳහන් කරමින් එම පෝස්ටර් අලවා ඇත.

පාර්ලිමේන්තු සම්ප්‍රදායන්, බලතල ජනතාවගේ අභිලාෂයන් හා රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන බැවින් නොබියව තම කාර්යය ඉටු කරනු ලබන කථානායකවරයාට ජනතාවගේ ආශීර්වාදය හිමිවනු ඇති බවද එම පෝස්ටරයේ වැඩිදුරටත් දක්වා ඇත.

No comments:

Powered by Blogger.