හරින්ගේ ආරාධනයට නාමල්ගෙන් පිළිතුරු

හරින්ගේ ආරාධනයට නාමල්ගෙන් පිළිතුරු

කුමන මැතිවරණයක් පළමුව පැවැත්විය යුතුද යන්න පිළිබඳව ප්‍රසිද්ධ විවාදයකට එක්වෙන ලෙස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශයට සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ පිළිතුරු ලබාදී තිබේ.

තමන් හා හරීන් ප්‍රනාන්දු සිටන්නේ එකම පිටුවක බවත් මැතිවරණයක් යනු එකම විකල්පය බවත් පෙන්වා දෙන නාමල් රාජපක්ෂ මහතා විවාද කිරීමට හැකියාවක් ඇතත් මේ සම්බන්ධයෙන් තීරණය ගත යුත්තේ ජනතාව බවත් ඔහු පවසයි.

No comments:

Powered by Blogger.