ඩොලරය 182ත් පනී


දේශපාලන අර්බුදය මධ්‍යයේ ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (28) 182 සීමාව ඉක්මවා යමින් තවදුරටත් අවප්‍රමාණය විය.  

මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව අද (28) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල 182.54ක් ලෙසත් ගැනුම් මිල 178.32ක් ලෙසත් දැක්විණි
www.reporter.lk

No comments:

Powered by Blogger.