රේගු ලේඛන නැතිව e-bay එකෙන් බඩු රට යවන්න

ව්‍යාපාරිකයන්ට ලබාදීමට
විදේශයන්හි සිටින පාරීභෝගිකයන් වෙත ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය හරහා සෘජුවම භාණ්ඩ යැවීමට එමඟින් අවකාශ සැලසෙයි. මීට පෙර ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව තිබුණේ විදේශ සමාගම් වෙතින් සෘජුවම භාණ්ඩ නිවෙස් වෙත ගෙවා ගැනීමට පමණි. ඒ අනුව ශ්‍රී ලංකා රේගුව වෙත ලේඛන ඉදිරිපත් කිරීමකින් තොරව එක් ගනුදෙනුවකදී උපරීමය ඇමරීකානු ඩොලර් 3000ක් වටිනා භාණ්ඩ යැවීමට අවකාශ සැලසෙයි.
-දෙනගම ධම්මික රණවීර-
No comments: