විවාහ වෙන්න රුපියල් 3000යි ගියේ - දසුන් පතිරණ

විවාහ වෙන්න රුපියල් 3000යි ගියේ - දසුන් පතිරණ
ලංකාවේ නීතිය අනුව දරුවාගේ ඉදිරි කටයුතුවලට අපි දෙන්නාගේ විවාහ සහතිකය නැතිවීම ප්‍රශ්නයක් වෙයි කියලා හිතලයි මේ තීරණය ගත්තේ.
එදා දවසේ මගෙයි හංසිගෙයි විවාහය ලියාපදිංචි කරන්න ගත වුණේ විනාඩි 15 යි. විවාහය වෙනුවෙන් වියදම් වුණේ රුපියල් 3000ක් විතරයි. මම දෙවැනි වතාවටත් තාත්තා කෙනෙක් වෙන්න යන කතාවත් ඇත්ත. දරුවෝ දහයක් විතර හිටියනම් හොඳයි. ඒත් මේ ආර්ථික රටාවත් එක්ක ඔය දරුවෝ දෙන්නා ඇති.
උපුටගැනිම- lakbima
No comments: