මෝටර් රථයක පසුපස සමලිංගික ක්‍රියාවක නියැලෙමින් සිටි කාන්තාවන් දෙදෙනෙක් අත්තඩංගුවට ගෙන තිබෙනවා.
22 හැවිරිදි සහ 32 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙක් එසේ සිදු කර තිබෙනවා.
ඉස්ලාමීය ෂරියා නීතිය යටතේ ඔවුන්ට කස පහරවල් 6ක් බැගින් ලබා දීමට සහ රීන්ගිට් 3300 දඩයක්ද නියම කර තිබෙනවා
No comments: