ලංගම වර්ජනය අවසන්



වැටුප්  ගැටළුවක් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් පළාත් කිහිපයක ක්‍රියාත්මක වූ ලංගම වර්ජනය අත්හිටුවීමට වෘත්තිය සමිති තීරණය කර තිබෙනවා.

ඒ, අද පස්වරුවේ ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

එහිදී අමාත්‍යවරයා වෘත්තිය සමිති ඉදිරිපත් කළ ඉල්ලීමක් වන 2006 අංක 30 දරණ කළමනාකරණ චක්‍රලේඛය අනුව ලංගම වැටුප් ව්‍යුහය ඔක්තෝම්බර් 01වනදා සිට ක්‍රියාත්මක කිරීමට එකඟත්වය පළ කර ඇති බවයි වාර්තාවන්නේ.

No comments:

Powered by Blogger.