නි.පොලිස්පති නාලක සිල්වාට පොලිස් තොරතුරු තාක්ෂණ ඒකකයට මාරුවක්

නි.පොලිස්පති නාලක සිල්වාට පොලිස් තොරතුරු තාක්ෂණ ඒකකයට මාරුවක්

ත්‍රස්තවාදී විමර්ශන ඒකකය භාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව තොරතුරු තාක්ෂණ ඒකකය වෙත ස්ථාන මාරු කර තිබේ.

පොලිස්පති පූජිත ජයසුන්දර මහතා එම ස්ථාන මාරුව කර ඇත්තේ පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව බව එම ස්ථාන මාරු නියෝගයේ දැක්වේ. 

නාලක සිල්වා මහතාගේ ක්‍රියාකාරිත්වය ගැන පසුගිය කාලයේ ලොකු කතාබහක් ඇති විය.

No comments:

Powered by Blogger.