ගෑස් මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළට

ගෑස් මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළට

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 195 කින් ඉහළ දමා තිබේ.

පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ, පසුගිය සතියේ කැබිනට් මණ්ඩලය ගත් තීරණයට අනුව එලෙස මිල ඉහළ දමන බවයි.

ඒ අනුව රුපියල් 1628 ක්ව පැවති ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1823 ක් දක්වා ඉහළ යනු ඇති.

No comments:

Powered by Blogger.