ට්‍රම්ප් මෙලනියා සමග මෛත්‍රීපාල යුවළ එක්වේ


එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයට සහභාගි වූ සියලු රාජ්‍ය නායකයන් වෙනුවෙන්
ඇමරිකා ජනාධිපති

ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් පිරිනමන ලද රාත්‍රී භෝජන සංග්‍රහයට විශේෂ ඇරයුම් ලැබූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ එම මැතිනිය ට්‍රම්ප් යුවළ සමග ඡායාරූපයකට පෙනී සිටි අයුරු

No comments:

Powered by Blogger.