නාමල් තරුණ බලකාය කැඳවයි - විරෝධතාවයේ සැලසුම නාමල් අතේ

නාමල් තරුණ බලකාය කැඳවයි - විරෝධතාවයේ සැලසුම නාමල් අතේ

“ජනබලය‌ කොළඹට“ විරෝධතාව සම්බන්ධයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සංවිධානය හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් මේවන විට පැවැත්වෙන බව වාර්තා වේ.

ආරක්ෂිත හා එලදායි විරෝධතාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සංවිධානය සමග මෙම සාකච්ඡාව පැවැත්වෙන බවත් විරෝධතාව තවත් පැය කිහිපයකින් ආරම්භ කරන බවත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කරයි.

No comments:

Powered by Blogger.