රටේ ආර්ථිකය බේරා ගන්න කොරියානුවන් තම කණ කර ආභරණ එරට භාණ්ඩාගාරයට දුන්නා.. අපද එසේ විය යුතුයි - සී.බී. රත්නායක

කොරියාවේ වැටුණු ආර්ථිකය ගොඩගැනීම සඳහා කොරියානුවන් තම කණකර එරට භාණ්ඩාගාරයට ලබාදුන් බව ඇමති සී.බී. රත්නායක මහතා සඳහන් කරයි.

කිසිවකුට අත නොපා අපි නැගිටිමු යන අධිෂ්ඨානයෙන් මෙම පරිත්‍යාගය එරට වැසියන් විසින් සිදුකළ බවද ඔහු පැවසුවේය.
මේ අවස්ථාවේදී ඒ දේශ මාමකත්වය මෙරට අපට ද තිබිය යුතු බවද ඔහු පැවසීය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පළ කළේය.


No comments:

Powered by Blogger.