සජිත්ට එංගලන්තයෙන් දී ඇත්තේ අසනීපකාරයෙකුට දෙන සානුකම්පිත උපාධියක්..- දන්න කියන කෙනෙක්ගේ හෙළිදරවුව මෙන්න.. [Video]

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස උද්දච්ච මෝඩ පුද්ගලයෙක් යයි සිංහලේ සංවිධානය සඳහන් කරයි.

සංවිධානයේ ජාතික සංවිධායක ප්‍රදීප් සංජීව කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය.

සජිත් ප්‍රේමදාස මහතාට බි‍්‍රතාන්‍ය විශ්ව විද්‍යාලයකින් ලබා දී ඇති උපාධිය විභාගයට පෙනී සිටීමට නොහැකි බව දැන්වීමෙන් ලබාදෙන උපාධියක් බවද ඔහු සඳහන් කළේය.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතාට ලබාදී ඇත්තේ අසනීප වූ පුද්ගලයෙකුට ලබාගෙන සානුකම්පිත උපාධියක් බව ඔහු කියා සිටියේ එම විශ්වවිද්‍යාලයෙන් ගෙන්වා ගන්නා ලද විද්‍යුත් ලිපියක්ද උපුටා දක්වමිනි.


No comments:

Powered by Blogger.