එජාපයෙන් අපේක්‍ෂකත්වය ලැබුණත් නැතත් සජත් ජනාධිපතිවරණයට - සජිත් පිල කෙලින්ම කියයි

මීළඟ ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ලෙස තරඟ වැදීමේ අවස්ථාව ලැබුනත් නැතත් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් වන බව එම පක්ෂයේ මාතගේ හිටපු නගරාධිපති ඩන්ජිත් අලුවිහාරේ මහතා සඳහන් කරයි. වසර විසිපහක් පරාජය වූවා ඇති බවත් තමාට තවදුරටත් පරාද විය නොහැකි බවද ඔහු සඳහන් කළේය.


ඒ නිසා ජයග‍්‍රාහී මාවත තෝරා ගැනීමට තීරණය කල බව මාධ්‍ය හමුවක් කැඳවා ඔහු කියා සිටියේය.


No comments:

Powered by Blogger.