බස් දෙකක් මුහුණට මුහුණ හැපී 06ක් මිය යයි - 52ක් රෝහලේ - (video)

ද අලුයම 05.00ට පමණ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 06 දෙනෙකු මිය ගොස් තවත් 52 දෙදෙනක් තුවාල ලබා රෝහල්ගත කර ඇත.

මෙම අනතුර සිදුව ඇත්තේ වස්කඩුව නාගස්හංදිය ප්‍රදේශයේ දීය.

ඇල්පිටියේ සිට කොළඹ බලා ගමන් ගත් ලංගම බස් රථයක් හා කොළඹ සිට ගාල්ල බලා ගමන් කල පුද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇත.




No comments:

Powered by Blogger.