ගුවන් යානා ඉංජිනේරු අබ්දුල් ලතීෆ් ජමිල් දෙහිවල ලැගුම්හළේදී මැරුනේ ටාජ් සමුද්‍රා බෝම්බය පුපුරුවාගන්නට බැරිව ගිය නිසා
පසුගිය ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරකයින් සිනමන් ග්‍රෑන්ඩ්,ෂැංග්‍රිලා, කිංස්බරි හෝටල වලට අමතරව 4 වැනි හෝටලය ලෙස ටාජ් සමුද්‍රා හෝටලයද ඉලක්ක කර තිබුණ නමුත් එය අසාර්ථකවීමෙන් එම පිපිරුම සිදුනොවූ බවත් මේ වනවිට වාර්තාවී තිබේ.
ටාජ් සමුද්‍රා පුපුරුවාගැනීමට යෙදවූ අබ්දුල් ලතීෆ් ජමිල් නමැත්තා උදේ කරන්න ගිය කටයුත්ත වැරදීමෙන් පසු දහවල් ත්‍රීරෝද රථයකින් දෙහිවලට පැමිණ නිව් ට්‍රොපිකල් ඉන් නමැති ලැගුම් හලේ නැවතී දෙහිවලදී දේවස්ථානයක් පුපුරුවන්නට ක්ෂණික සැලසුමක් සකස් කර සෝදිසියක් කර තිබෙන නමුත්
Read More>>

No comments: