"ත්‍රස්ත ප්‍රහාර මාලාව ගැන බුද්ධි අංශ ලියුම මම දැක්කෙත් ෆේස්බුක් එකෙන්" - ජනාධිපති

ත්‍රස්ත ප්‍රහාර මාලාවක් පිළිබඳව බුද්ධි අංශ විසින් අනතුරු හැඟවීමක් කරමින් නිකුත් කල ලිපිය තමා දුටුවේද සිංගප්පූරු සංචාරය අතරතුරදී සමාජජාල තුලින් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළ කළේ අද (26) මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවැත්වූ සාකච්ජාවේදීය.

No comments:

Powered by Blogger.