කිසිම වාට්ටුවක නැති නිසා රෝහලේ ඇවිද ඇවිද හෙව්වා අන්තිමේදී දුවයි පුතයි හමුවුනෙ මෝචරියෙදි
“අපිට හිටියේ මේ දරු දෙන්නා විතරයි. අක්කයි මල්ලියි ලොකු බැඳීමකින් හිටියා. දෙන්නා එකතුවෙලා ගමන් බිමන් යනවා. මේ විපත වූ දවසේ භාරයක් වෙන්න කියලා කොටහේන දේවස්ථානයට ගියා. අපි බෞද්ධ වුණත් කොටහේන පල්ලියටත් යනවා. ඉක්මනින් එනවා කියලා ගෙදරින් එන ළමයි දෙන්නා මේ විදිහට එයි කියලා හිතුවේ නැහැ. මුළු ගෙදරම පාළුවෙලා. මේ දුක අපිට දරාගන්න බෑ..” යැයි ඉකුත් 21 වැනිදා ඉරිදා කොටහේන ශාන්ත අන්තෝනී දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය
Read More>>
No comments: