ජනපතිගේ පැය 24 අවසන් - ආරක්ෂක අංශ ඉහළ නිලධාරීන්ගේ කිසිදු වෙනසක් නෑ

ජනපතිගේ පැය 24 අවසන් - ආරක්ෂක අංශ ඉහළ නිලධාරීන්ගේ කිසිදු වෙනසක් නෑ

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (23) ජාතිය අමතමින් සඳහන් කළේ පැය 24ක් තුළ ආරක්ෂක අංශ ඉහළ නිලධාරින්ගේ වෙනසක් කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි.

කෙසේ වෙතත් ජනපතිවරයා ජාතිය අමතා මේ වන විට පැය 24ක් ඉක්ම ගොස් ඇතත් ආරක්ෂක අංශයන්හි කිසිඳු වෙනසක් සිදු නොවීය.

ඊයේ දිනයේදි ආරක්ෂක ලේකම්වරයාට හා පොලිස්පතිවරයාට ඉල්ලා අස්වෙන්නැයි ජනපති දන්වා තිබුණත් ඔවුන් දෙදෙනාගේද ඉල්ලා අස්විමක් මේ වන තෙක් සිදු නොවීය.

No comments:

Powered by Blogger.