සතුන් ඇල්ලීම සදහා අනවසරයෙන් විදුලිය ලබාගෙන ඇටවූ උගුලකට හසුව මියගිය පුද්ගලයෙකු හඳපාන්ගොඩ, කැකුන්දොල, ගෝනකුඹුර ඇළට දැමූ බවට පැවසෙන පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලීසිය පවසයි. Read More>>
No comments: