ලාල් කාන්ත අක්අඩංගුවට

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ ඩී ලාල්කාන්ත පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 
අනුරාධපුර ප්‍රදේශයේ සිදුවු රිය අනතුරක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කරනු ලැබුවේ

No comments:

Powered by Blogger.