කිම් ජොන් ඝාතනයට තැත්කළ ඉන්දුනීසියානු කාන්තාව නිදහස්



උතුරු කොරියානු නායකයාගේ සහෝදකරයෙකු වන කිම් ජොන් නම් ඝාතනය කිරීමට තැත්කිරීමට චෝදනා ලබා සිටි ඉන්දුනීසියානු කාන්තාව නිදහස් කර තිබෙනවා.

ඒ ඇයට එරෙහිව එල්ලවී තිබු චෝදනාව නිෂ්ප්බ්‍රභ වීමත් සමගයි.

2017වසරේදී ක්වාලාලම්පුර් ගුවන්තොටුපලේදී කිම් ජොන් නම්  හට විෂ වායුවක් එල්ල කර ඝාතනයට තැත්කිරීමක් හේතුවෙනුයි මෙලෙස ඇය සිරගත් කර තිබුනේ.

මෙලෙස එම චෝදනාවන් සත්‍ය වුවහොත් ඇයට මරණීය දණ්ඩනය ලබාදීමටයි කටයුතු සුදානම් කර තිබුනේ.

No comments:

Powered by Blogger.