ආණ්ඩුව කළු කඩ වෙළදුන්ව ශක්තිමත් කරන බවට ෂෙහාන්ගෙන් චෝදනාවක්

ආණ්ඩුව කළු කඩ වෙළදුන්ව ශක්තිමත් කරන බවට ෂෙහාන්ගෙන් චෝදනාවක්

සහතික මිලක් යටතේ වී මිලදී ගන්නා බවට රජය ප්‍රකාශ කලද එය නිසි ආකාරව ක්‍රියාත්මක නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රවරයා මේ බව සඳහන් කළේය.

තවමත් වී කිලෝවක උපරිම මිල රුපියල් 25ත් 30ක් අතර දොලනය වන බවත් සහතික මිලක් නොමැති කමින් ගොවින් දැඩි ගැටළුකාරි තත්ත්වයකට හුමුණ දි ඇති බවද මන්ත්‍රිවරයා එම අවස්ථාවේදි පැවසීය.

එම හේතුවෙන් මෙ වන විට වී මිල දී ගන්නා අතරමැදියන් යුහුසුලුව වී මිල දී ගන්නා බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

කළුකඩ වෙළඳුන්ට ලාබ ලබා ගැනීමට අවස්තාව ලබා දිමට සඳහා වත්මන් රජය සහ අදාල විෂය භාර අමාත්‍යවරයා කටයුතු කරන බවදට මන්ත්‍රීවරයා එහිදි චෝදනා කළේය.

No comments:

Powered by Blogger.