නව ව්‍යවස්ථාවට පෙර පොලිස් බලතල පළාත් සභාවට ලබා දෙයි

නව ව්‍යවස්ථාවට පෙර පොලිස් බලතල පළාත් සභාවට ලබා දෙයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් පළාත් සභාවට පොලිස් බලතල පවරා දෙන බවටත් පළාත් වශයෙන් පොලිසිය කොටස් නවයකට බෙදා වෙන වෙනම කොමිෂන් සභා පිහිටුවන බවටත් විවිධ ප්‍රකාශ විවිධ පාර්ශ්වයන් විසින් ඉදිරිපත් කරමින් තිබේ.

කෙසේවෙතත් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව දැනටත් පොලිස් බලතල පළාත් සභාවට පවරා ඇත්තේ පළාත් සභාවලටය.

පළාත් සභා පිහිටවූ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව එම බලය හිමිව ඇත.

වෙනස නම් එය ක්‍රියාත්මක නොකිරීමය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි නවවැනි උප ලේඛනයේ 1 වැනි ලැයිස්තුව එනම් පළාත් සභා ලැයිස්තුව අනුව පළාත ඇතුළත මහජන සාමය පැවැත්වීම සහ පොලිස් බලතල ක්‍රියාත්මක කිරීම පළාත් සභාවට පැවරී තිබේ.

No comments:

Powered by Blogger.