මහින්ද විපක්ෂ නායක ලෙස කථානායක පිළිගනී
විපක්ෂ නායකවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පිළිගන්නා බවට කථානායකවරයා නිවේදනය කර ඇති බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

No comments: