හිසට සිදුවූ ආබාධ වලින් පසු යෝෂිතට රගර් ගහන්න එපැයි වෛද්‍ය උපදෙස්
හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ මද්දුම පුතු යෝෂිත රාජපක්ෂ පසුගිය දිනවල රගර් ක්‍රීඩාවේ යෙදෙන අතර ඇතිවූ බව කියන ආබාධ තත්වයන් හේතු කොට ශල්‍යකර්ම කිහිපයකට ලක්ව ඇති අතර දැනට සීඑච් ඇන්ඩ් එෆ්සී කන්ඩායම් නායකයාද වන ඔහුට නැවත රගර් ක්‍රීඩාවේ නොයෙදෙන ලෙස
වෛද්‍ය උපදෙස්ද ලැබී ඇතැයි වාර්තාවේ.
අද (31) සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරන ආකාරයට ඔහුගේ හිසේ ඇතිවූ ආබාධ තත්ව වලින් පසු ශල්‍යකර්ම සිදු කර හිස් කබලේ කොටසක හා මුහුණේ කොටසක කම්මුලේ ලෝහමය පතුරු සවිකිරීමක්ද සිදු කර ඇත.
කොළඹ ඩර්ඩන්ස් පුද්ගලික රෝහලේදී මෙම ශල්‍යකර්ම සිදුකරනු ලැබීමෙන් පසු ඔහු යථාතත්වයට පත්වූ නමුත් වෛද්‍යවරුන් ඔහුට නැවත රගර් ක්‍රීඩාවේ නෙයෙදෙන ලෙස උපදෙස් දී ඇති බවද වාර්තා කර තිබේ.

No comments: