ජනපති යළි දිවයිනට

ජනපති යළි දිවයිනට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය තායිලන්තයේ පෞද්ගලික සංචාරය නිමා කරමින් ඊයේ (30) රාත්‍රී 11.00 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 407 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .

ඒ මහතා ඉකුත් මස 24 දින මෙම සංචාරය සදහා පිටත්ව ගොස් තිබුණි .

(කටුනායක ටී.කේ.ජී.කපිල )

No comments:

Powered by Blogger.