ලංකාවේ දේශපාලන අර්බුදය නිසා රටවැසියන් දුක්විඳී - ද හින්දු පුවත්පත
ඉන්දියාවේ පළවන 'ද හින්දු' පුවත්පත අද (11) පළ කර තිබෙන වාර්තාවකින් කියැවෙන්නේ ලංකාවේ ඔක්තෝබර් 26 සිදුවූ දේශපාලන පෙරලිය නිසා
තවම තීන්දුවක් නැතිව
අරාජක තත්වයේ රට දිවෙන බවත් මේ නිසා ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනයා මහත් අර්බුදයකට මුහුණපා ඇති අයුරුය.
එහිදී විශ්‍රාම දීමනා නොලැබුණ අය, ජීවන වියදම දරාගන්නට බැරිවුණ අය හා ගොවි සහනාධාර සම්බන්ධ ප්‍රශ්න තිබෙන මොණරාගල හා හම්බන්තොට ජනතාව ඇසුරෙන් ලිපිය රචනා කර ඇත.
තවම තීන්දුවක් නැතිව
එහිදී විශ්‍රාම දීමනා නොලැබුණ අය, ජීවන වියදම දරාගන්නට බැරිවුණ අය හා ගොවි සහනාධාර සම්බන්ධ ප්‍රශ්න තිබෙන මොණරාගල හා හම්බන්තොට ජනතාව ඇසුරෙන් ලිපිය රචනා කර ඇත.
No comments: