Mrs.Sri Lanka for World 2018 - Preliminary Round
විවාහක රූ රැජිණ කිරුළට මිලියන 30 ක කිරුළක්
ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරගයෙහි මූලික වටයේ තරගය ඊයේ පැවැත්වුණා. මිලියන 30 ක් වටිනා කිරුළක් පිරිනමන්නට නියමිත අවසන් තරගය ලබන සැප්තැම්බර් 30 වනදා පවත්වන්නට නියමිතය. මෙටය ජයගන්නා තරගකාරියට ලෝක විවාහක රූ රැජිණ තරගය නියෝජනයට අවස්ථාව හිමිවේ.
Pix By -Indika Prabath Weerasinghe

No comments: