විවාහ උත්සවය වැඩිහිටි හා ළමා නිවාසයක පැවැත්වූ අපූරු යුවළ

අතිනත ගත් දිනය
සැරසිලි පෝරු සුවිසල් කේක් ගෙඩි කිසිවක් නැති මත්පැන් ආදිය නොමැති මෙම චාම් මංගල උත්සවයේදී ඒ වෙනුවෙන් වෙන් කළ මුදල් ඉඹුලන්දණ්ඩ වැඩිහිටි නිවාසයේ අසරණව සිටි සියල්ලන් පිනවීම වෙනුවෙන් වැය කර තිබුණි.

















No comments: