මාධ්‍ය ඉදිරියේදී මෛත්‍රීට කටඋත්තර නැති වෙයි (VIDEO)
ඊයේ (20) පාර්ලිමේන්තු පළමු සැසි වාරයේදී පාර්ලිමේන්තුවට පැමිණීමේදී හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් මාධ්‍යවේදීන් මෙසේ ප්‍රශ්න කර ඇත.
"ඔබතුමාට මොකක්ද පාර්ලිමේන්තුවේ ලැබෙන තනතුර? , ඔබතුමාට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ධූරය ලබා දෙන්න යනවද? , ව්‍යවස්ථාවෙන් අවස්ථාවක් ලැබෙනවා කියලා කියනවද?"
මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්න වලට ප්‍රතිචාර නොදක්වා හිටපු ජනපති විදුලි සෝපානයෙන් පිටව ගියහ.
No comments: