නව කතානායකවරයා ලෙස මහින්ද යාපා අබේවර්ධන තේරී පත්වෙයි
09 වන පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස මාතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද යාපා අබේවර්ධන මහතා ඒකමතිකව තේරී පත්වුණා.
ආණ්ඩුපක්ෂයේ සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා මන්ත්රීවරයාගේ නම යෝජනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් ස්ථීර කිරීම සිදු කළේ ය.
ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විසින් පත් කිරීම භාරගත් අතර නව කතානායකවරයා සභාගර්භය මැදින් මූලාශනය වෙත කැඳවාගෙන එනු ලැබීය.
තමන් කතානායක තනතුරට පත් කිරීම සම්බන්ධයෙන් මහින්ද යාපා අබේවර්ධන මහතා සිය ස්තූතිය පළ කළේ ය.

No comments: