නව කතානායකවරයා ලෙස මහින්ද යාපා අබේවර්ධන තේරී පත්වෙයි
පාර්ලිමේන්තුවේ නව කතානායකවරයා ලෙස සභානායක දිනේෂ් ගුණවර්ධන විසින් පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද යාපා අබේවර්ධන මහතාගේ නම යෝජනා කළේය.
එම යෝජනාව සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තෝරා පත්කර යැවූ මන්ත්රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් එය ස්ථිර කරනු ලැබිය.
No comments: