චම්පිකගේ ගෝලයාට සුජීවගෙන් මතක හිටිව ටොක්කක්.. එකම මාධ්‍ය හමුවේදී කුහකයා කියයි - (video)

මගි ජන බලවේගයේ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ හිටපු මන්ත්‍රී සුජීව සේනසිංහ හා හිටපු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත වර්ණසිංහ මහතා එකම කාරණාවක් සම්බන්ධයෙන් විරුද්ධ අදහස් දැක්වීය.

නිශාන්ත වර්ණසිංහ මහතා කියා සිටියේ කොරෝනා පාලනය සඳහා හමුදාව යොදා ගැනීමෙන් එය අසාර්ථක වූ බවයි.

නමුත් සුජීව සේනසිංහ මහතා එහිදී කියා සිටියේ කොරෝනා මර්දනය සාර්ථක වී ඇති බවයි.

එම කාර්ය සාර්ථකය ඉටු කල බව නොකියන්න කුහක නොවන බවද ඔහු එහිදී පැවසීය.

වීඩියෝව මෙතනින්


No comments:

Powered by Blogger.