මැතිවරණය පවත්වන්න බෑ.. පැවති පාර්ලිමේන්තුව රැස් කරන්න - මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජිවන් හූල් - (video)

වතින තත්වය යටතේ මේ මොහොතේ මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීම කළ නොහැකි බව මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා සඳහන් කරයි.

ඔහු සඳහන් කරන්නේ මැතිවරණ කොමිසමට මැතිවරණය පවත්වන ලෙස බලකරමින් බලපෑම එල්ල වෙමින් ඇති බවයි.
තමන් මේ වන විට යාපනයේ රැඳී සිටියද කොළඹදී තමන් නොමැතිව ඇතැම් තීරණ ගෙන ඇති බවද ඔහු සඳහන් කරයි.

ජූනි දෙවෙනිදාට පෙර නව පාර්ලිමේන්තුවක් රැුස් කල නොහැකි බවත් රැස් කරනවා නම් කළ හැක්කේ පැවති පාර්ලිමේන්තුව යළි කැඳවීම පමණක් යැයිද ඔහු සඳහන් කළේය.




No comments:

Powered by Blogger.