එදා අපට කොචොක් කරමින් හදිසි විශේෂඥයන් රටම කොරෝනා දෙසට ඇදගෙන ගියා.. අද වෙන්නේ අප කියූ ලෙසයි - GMOA
තම සංගමය විසින් කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් කලින් පෙන්වා දෙන ලද අදහස් හදිසියේ මතුවූ විශේෂඥයන් විසින් අවඥාවට ලක් කරමින් ප්‍රකාශ නිකුත් කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. අද වන විට තම සංගමය එදා ඉදිරිපත් කළ මතය තහවුරු වෙමින් ඇති බව එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙයි.
සති තුනක් පමණ කාලයක් මෙම විනාශකාරී මතවාද නිසා සමස්ත රට දැනටමත් සති තුනක කාලයක් පසුපසට ගොස් ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.
සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක මේ බව දැක්වෙයි.
අදාල සම්පූර්ණ නිවේදනය මෙසේය.

No comments: