නිරෝධායනය අවසන් කල පුද්ගලයෙකු හදිසියේ මිය යයි

ති දෙකක නිරෝධායන කාලසීමාවක් අවසන් කළ පුද්ගලයකු හදිසියේ ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් මියගොස් තිබේ.

කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙම 69 හැවිරිදි පුද්ගලයා මියගොස් ඇත.

මෙම පුද්ගලයා බෝ නොවන රෝග කීපයක් සඳහා ප්‍රතිකාර ලබමින් සිටිය අයෙකු බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මියගිය පුද්ගලයා කොරෝනා රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්නුව ද ඔහුගේ දේහය වැඩිදුර පරීක්ෂණ සඳහා කරාපිටිය රෝහල වෙත යොමුකර තිබේ.


No comments:

Powered by Blogger.